ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට දිනයේදී කැදවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නව රජයක් පිහිටුවීමෙන් පසු නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව නව රජය හා එහි ඉදිරි කටයුතු පිළිබදවද මෙහිදී සාකච්ජා කරන බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේ.
ඒ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.