පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා සිදුකළ නියෝගය ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනුයි.
නොවැම්බර් 16 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තබමින් ජනාධිපති කළ විධානය සහිත ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
එහි වගඋත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ/ කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.