එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හා නව අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව බොහෝ විට ඔහු නව රජයට සහය පල කිරීමට ඉඩ ඇති බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.
කෙසේ වෙතත් මේ දක්වාම මන්ත්‍රීවරයා විසින් එවන් දේශපාලන තීන්දුවක් පිළිබද ප්‍රසිද්ධියේ අදහස් පල කර නැහැ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.