නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීමට අදාළව නීතිපතිවරයා විසින් නිකුත් කළ මතය කතානායක කාර්යාලය විසින් අනාවරණ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නීතිපතිවරයාගේ භූමිකාවට මේ පිළිබද මතයක් පල කිරීම අදාළ නොවන බවයි. මේ ඊට අදාළව කථානායක කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය හා නීතිපතිවරයා යොමුකර ඇති ලිපියයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.