අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ඉතිහාසයේ මුල්වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 176 ඉක්මවා ගිය අතර එය සටහන් වූයේ රුපියල් 176.25ක් ලෙසයි.

අද දිනයේ රුපියලේ ගැණුම් මිල දැක්වුණේ රුපියල් 172යි ශත 36 ක් ලෙසයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.