මතුව ඇති දේශපාලන වාතාවරණය තුල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලය ගොඩනගමු නමින් ජන රැළියක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර තිබෙනවා.
එම පෙරමුණ නිවේදනය කළේ හෙට පස්වරු 3ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මෙම ජන රැළිය පවත්වන බවයි.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.