ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

පැයකට අධික කාලයක් පැවැති මෙම සාකච්ජාවේදී කඩිනමින් පාර්ලිමේන්තුව කැදවන ලෙස කතානායකවරයා ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා ඇත්තේ, මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඉදිරියේදී තීරණයක් දැනුම් දෙන බවයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.