ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරනවා.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නිලධාරී මණ්ඩලය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බව ද කථානායක මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.