පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට පැයට කිලෝමීටර 60ක උපරිම වේගයක් පමණක් පවත්වාගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ වර්ෂාව සමග අධිවේගී මාර්ගය ලිස්සන සුලුවීමේ අවධානමක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.