පාර්ලිමේන්තුව ලබන 5 වනදා කැදවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදීයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.