අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ඉතිහාසයේ මුල්වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 177 ඉක්මවා ගිය අතර එය සටහන් වූයේ රුපියල් 177.32 ක් ලෙසයි.

අද දිනයේ රුපියලේ ගැණුම් මිල දැක්වුණේ රුපියල් 173යි ශත 42 ක් ලෙසයි.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.