ලබන 5 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.
අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ එදින පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු බහුතරය පෙන්වන බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.