එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කර තිඛෙනවා.
ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුවයි.
රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනයේ සංවිධායක ධූරයට පත් කර සිටියද පසුගියදා එම ධූරය කිත්සිරි මංචනායක මහතාට පිරිනමනු ලැබුවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.