ආනයනික අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 40 ක බද්දක් පනවා තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.