ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් හරහා මේ බව දන්වා ඇති අතර එහි අරමුණ කාර්යාලයේ විනය පවත්වාගැනීම බවයි දැක්වෙන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.