පාර්ලිමේන්තුව ලබන 05 වනදා කැදවීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ පාර්ලිමේන්තුව ලබන 5 වනදා කැදවීමට ඉඩ ඇති බව පමණක් බවයි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාද කියා සිටියේ පාර්ලිමේන්තුව ලබන 5 වනදා කැදවීමක් සිදුනොවන බවයි.
එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පමණක් පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.