ඉන්ධන මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක්ව.
රුපියල් 123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල 116 ක් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270