ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධන මිල ගණන් පහත දැමුවද තම ඉන්ධන මිල අඩු නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ වන විට පැවැති මිලටම ඉන්ධන තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම පවසන්නේ.
මේ අතර ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු පහත නොදමන බව බස් සංගම්ද දන්වා තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.