නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාක්මක නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා.

ඒ අනුව ලබන 21 වනදා දක්වා නිරෝධායන ඇදිරිනීතිය බලාත්මක වනු ඇති.

අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන තිඛෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *