පාර්ලිමේන්තුව ලබන 7 වනදා ස්ථිර වශයෙන් කැදවන බව කතානායක කරු ජයසූරිය මහතා දැනුම්දී තිබෙනවා.
ඒ මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සාකච්ජාවේදීයි.
ජනාධිපතිවරයා විසින් ඊට අදාළව තමන් දැනුවත් කළ බවයි කරු ජයසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඊට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් වනු ඇති බවද මෙහිදී හෙලිකර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.