එක්සත් ජාතික පක්ෂය හැර යාම සදහා තමන්ට ඩොලර් මිලියන 2.8 ක (කෝටි 50කට ආසන්න) මුදලක් ගෙවීමට යම් අයකුගෙන්ඉල්ලීමක් ඉදිරිපත්වූ බව මේ වන විට කතානායකවරයා සමග පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ සාකච්ජාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අනාවරණ කර තිබෙනවා.
ඒ එම සාකච්ජාව අතරතුර ඔහුට පැමිණි දුරකථන ඇමතුමක් පිළිබද අනාවරණ කරමිනුයි.
ඒ අනුව අදාළ ඇමතුම පිළිබද හෙළිකරමින් මන්ත්‍රීවරයා කතානායකවරයා ඇතුලු මන්ත්‍රීවරුන්ට සදහන් කළේ අදාළ ඉල්ලීම සිදුකළ පුද්ගලයින්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.