කිසිවකුත් අපේක්ෂා නොකරන පුද්ගලයින් අද හෝ හෙට දිනයේදී නව රජයට එක්වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව පවත්නා දේශපාලන වාතාවරණය වෙනස් වනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.