හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාන නොදැක්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඒ අනුව තම පෙරමුණ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවීම පක්ෂ සියල්ලගේම ඉල්ලිම වන අතර ඊට තම මන්ත්‍රීවරුන් සහාය දක්වන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.