පවත්නා තත්ත්වය තුල යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදී ඇති වෙළද සහන නතර කිරීමේ අවධානමක් මතුවිය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුන්ග් ලා මාගයි විසින් මේ පිළිබද අදහස් පල කළ බවයි.
මෙරට තුල මානව හිමිකම් / ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ඇතුලු සාධනීය කරුණු කිහිපයක් මුල් කර ගනිමින් යුරෝපා සංගමය ලංකාවට සහන ලබාදී ඇතත් ඒවා ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන්නේ නම් එම සහන අත්හිටුවීමේ අවධානමක් පවතින බවද ඔහු සදහන් කරනවා.
පසුගිය සමයේ මෙරටට යළි ජී එස් පී ප්ලස් සහනය මෙන්ම මත්ස්‍ය අපනයන සහනයද ලබාදුන් බවත් ඒ වෙනුවෙන් මෙරට පෙන්විය යුතු ප්‍රගතිය තහවුරු නොවන්නේ නම් එම සහන ඉවත් විය හැකි බවත් මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

The European Union will consider stripping Sri Lanka of its duty-free access if it backs off commitments on rights, the EU ambassador said, amid worries stoked by the president’s replacing of the elected premier by a wartime nationalist.

“The government got GSP on the basis of certain commitments, if these commitments are not met, then we would consider withdrawal,” EU ambassador to Sri Lanka, Tung-Lai Margue, told Reuters on Thursday.

Margue was referring to Generalised System of Preferences Plus status, under which Sri Lanka’s top exports of garments and fish get lucrative concessions in the world’s largest single market.

Margue was among a group of diplomats who met President Maithripala Sirisena this week for a briefing on the crisis sparked by his sacking of the prime minister.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.