අද මේ දක්වා ආසාදිතයින් 1,755ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *