• Tue. Nov 29th, 2022

සීගිරි, දඹුලු ගිය 22කට කොරෝනා

ByLankaAnews

Jan 28, 2021

මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 22ක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.

ඔවුන් පසුගියදා සීගිරි,දඹුලු චාරිකාවක ද නිරතව ඇති බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ.

කොරෝනා වෛසරය ආසාදනය පුද්ගලයෙකුගේ ආශ්‍රීතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් පිරිසකට සිදුකළ පී.සී ආර් පරීක්ෂණවලින් පසුව මෙම කොරෝනා ආසාදිතයින් පිරිස හදුනාගෙන තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *