

මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 22ක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.
ඔවුන් පසුගියදා සීගිරි,දඹුලු චාරිකාවක ද නිරතව ඇති බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ.
කොරෝනා වෛසරය ආසාදනය පුද්ගලයෙකුගේ ආශ්‍රීතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් පිරිසකට සිදුකළ පී.සී ආර් පරීක්ෂණවලින් පසුව මෙම කොරෝනා ආසාදිතයින් පිරිස හදුනාගෙන තිබෙනවා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464