සඳුදා සිට රට විවෘත කිරීමේ සූදානමක් ?

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ්  මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ්  මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *