මාලිංග ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි

තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Malinga

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *