අද දිනයේ ආසාදිතයන් 2,475ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 847 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,475ක්.

ඉන් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,957ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,354ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 415,649ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *