ඇමති ලොහාන් ධූරයෙන් ඉවත් කර නීතිමය පියවර ගන්න / දෙමල සන්ධානය ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ධූරයෙන් ඉවත් කර ඔහුට එරෙහිව නීතිමය පියවර අනුගමනය කරන්නැයි දෙමල ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය තුලට ගොස් එහි රදවා සිටින ත්‍රස්තවාදී චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනකු දණගස්වා තර්ජනය කළ බවට චෝදනා කරමිනුයි.
කෙසේ වෙතත් චෝදනා කරන ආකාරයේ සිදුවීමක් එදින වාර්තා වී නොමැති බවයි මෙම චෝදනා බැහැර කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *