ලංකාවේ කොරෝනා මාත්‍රා දෙකම ගත් පිරිස එක් කෝටි හත් ලක්ෂයක්(Video)

කොරෝනා වයිසරයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි හත්ලක්ෂය ඉක්මවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.( Video- ITN)

https://youtu.be/AltIbRNyk9I
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *