කලු දීලිර රෝගය වැළදුනු රෝගීන් ලංකාවෙන් හමුවෙයි

මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දීලීර රෝගය වැළදුනු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඇසේ,  නාසයේ හෝ මුහුණේ කළු පැල්ලමක් වැනි දෙයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගත යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *