අද දිනයේ ආසාදිතයන් 2,314 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ සමග අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314ක්.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 496,422ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *