ගතවූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයන් 772 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 60,694 ක් බවටයි පත්ව ඇත්තේ. 82180 ආසාදිතයන් 77625 සුවය ලැබූ 4096 ප්රතිකාර ලබන 464 මරණ පුවත යවන්න