බන්ධනාගාරයේ සිද්ධිය රටට එරෙහි කුමන්ත්‍රණයක ද ? ජවිපෙ ප්‍රශ්න කරයි -VIdeo

ඇතැම් අමාත්‍යවරුන් රටට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේදැයි ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී රටට එරෙහිව කටයුතු කිරීමට සාක්ෂි සැපයීමක් අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය හරහා පෙන්නුම් කරන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *