ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කළුතරින්

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

📌කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 309 ක්,

📌ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 259 ක් ,

📌කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 184 ක් ,

📌මොනරාගල දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 165 ක්

📌කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 160 ක්,

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් 06 වනදා සිට 14 වනදා දක්වා දින නවයක් තුළ ප්‍ර‍මාද වී වාර්තා කරන ලදුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (15) තහවුරු කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව ද සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496,423 ක් දක්වා ඉහළ යන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *