GSP+ ගැන කතා කරන්න යුරෝපා නියෝජිතයන් ලංකාවට

ජී එස් පී ප්ලස් සහනය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් එළඹෙන සතියේ මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

වෙබෙක්ස් යෙදුම් ඔස්සේ මාර්ගගතව අද පැවැති ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවේදී මේ පිළිබද අවධාරණය කෙරුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *