ඊයේ දිනයේ කොරෝනා මරණ 118 ක්

තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *