අද මේ දක්වා ආසාදිතයන් 1,382 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 497,805ක් දක්වා ඉහළගොස් තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *