හකීම් අවසන් තීරණය දන්වයි

තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අවධාරණය කරනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ නව අග්‍රාමාත්‍යවරයා බහුතරය තහවුරු කරන තෙක් එම දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට එරෙහි බව සිය තීරණය බවයි.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.