දුරකථන තර්ජන ගැන හිරුණිකා හෙළිකරයි-Video

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගනිමින් ආණ්ඩුවට සම්බන්ධ නොවන්නේ නම් තමන්ගේ දේශපාලන දිවිය අවසන් කරන බවට තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගන්නා බව හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඒ සිය ආරක්ෂාව වෙනුවෙන් බවයි ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ.
මේ එම සිද්ධියට අදාළ හඩ පටයයි.

 

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.