ජනපති / අගමැති අද සාකච්ජාවක

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වෙනවා.
ඒ අර්බුධකාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් රාජ්‍ය සේවයේ මතුව ඇති ගැටලු පිළිබද අවධානය යොමු කිරීම සදහායි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙම සාකච්ජාවට එක්වීමට නියමිතයි.
එහිදී පවත්නා ගැටලු හදුනාගෙන ඊට අදාළ කඩිනම් චක්‍රලේඛන නිකුත් වනු ඇති බවයි වාර්තාවන්නේ.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.