ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නෑ / මනෝ ගනේෂන් කියයි – Lanka A News

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නෑ / මනෝ ගනේෂන් කියයි

ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් සදහා දමිල ප්‍රගතිශීලී සන්ධානය කිසිදු සහායක් නොදක්වන බව මනෝ ගනේෂන් මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ පවත්නා අර්බුධය තවත් උත්සන්න කිරීමට තම මන්ත්‍රී කණ්ඩායම කැමැත්තක් නොදක්වන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.