පොලිසිය ජනපති යටතට / ගැසට් නිවේදනය නිකුත් වෙයි

පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.
ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් පොලිස් දෙපාර්තමේන්තුව පැවතුනේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය යටතේයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.