පාසල් සිසුන් 70 කට කොරෝනා / ලංකා ගුරු සංගමය කියයි

Sri Lanka

පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.
ඔහු පැවසුවේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අහඹු ලෙස සිසුන් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු බවයි.
මාර්තු මස පළමු වැනිදා සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බව ද ජෝශප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *