පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සම් 10ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙරවරුවේ පෙත්සම් 10ක් ඉදිරිපත්ව තිබෙනවා.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව කිහිපයක් විසිනුයි එම පෙත්සම් ගොනුකර ඇත්තේ.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.