පෙත්සම් විභාගය යළි ඇරඹෙයි / ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ විශාල පිරිසක් – Lanka A News

පෙත්සම් විභාගය යළි ඇරඹෙයි / ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ විශාල පිරිසක්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ වන විට යළිත් සලකා බැලීම ආරම්භවී තිබෙනවා.
අද දහවල් පෙත්සම් විභාගය ඇරඹුණු අතර පසුව එය පස්වරු 2 දක්වා කල් තැබුණා.
අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයී පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.
මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ විශාල පිරිසක් රැදී සිටින අතර  ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින්ද ඇතුලත්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.