අගමැති ඉල්ලා අස්වන කතාව බොරුවක් / නාමල් කියයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.හෙට දිනයේදී නව රජයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවන බවද එම පනිවිඩයේ සදහන්.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.