අගමැතිට මහින්දට එරෙහිව ජවිපෙ විශ්වාසභංගයක් භාරදෙයි – Lanka A News

අගමැතිට මහින්දට එරෙහිව ජවිපෙ විශ්වාසභංගයක් භාරදෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාරදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදීයි.
මෙම විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමේ හැකියාව පිළිබද සොයා බලමින් පවතින බවයි පාර්ලිමේන්තු වාර්තා පවසන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.