එළියෙදි තරහයි / ඇතුළෙදි යාළුයි – Images – Lanka A News

එළියෙදි තරහයි / ඇතුළෙදි යාළුයි – Images

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සදහා සියලුම පාර්ශව නියෝජණය කරන මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.
මේ දිනවල පවත්වා දේශපාලන තත්ත්වය මැද සිදුවන චෝදනා කර ගැනීම් / අපහාස කර ගැනීම් මැද ජනතාව පවා දේශපාලනය වෙනුවෙන් පිල් බෙදී සිටියදී මේ එසේ මාධ්‍ය ඉදිරියේ චෝදනා කරගන්නා මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ ඉතා මිත්‍රශීලව කටයුතු කරන ආකාරයයි.
ඒ අනුව ජනතාව වන අප කවරකට පිල් බෙදෛන්නේදැයි යළි සිතා බැලීමට මෙම ජායාරූප වැදගත් වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.